FAST NEWS

24×7 Around the Globe

Legends ලා සනත්ට දීපු Surprise එක [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම 1996 ලෝක කුසලානය දිනා ඊයේ දිනට වසර 25ක් පිරිම නිමිත්තෙන් තරඟාවලියේ වීරයා බවට පත් වූ සනත් ජයසූරිය වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට මේ වන විට ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කරමින් Road Safety ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් ඊයේ කටයුතු කර තිබුණි. 

ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද දර්ශන පහතින්,