FAST NEWS

24×7 Around the Globe

රන්බීර් කපූර්ට සහ සන්ජේ ලීලා බන්සාලිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට සහ ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිටද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.   

රන්බීර් කපූර්ට කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ මව නීතු කපූර් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.