FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (10) ආරම්භ වෙයි.   

මෙරට වේලාවෙන් රාත්‍රී 7ට තරඟය ආරම්භවීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන අතර දෙවන හා තෙවන තරංග පිලිවෙලින් 12 වනදා හා 14 වනදා පැවැත්වීමට නියමිතව ඇත.