FAST NEWS

24×7 Around the Globe

විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවට

විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි. ඊයේ (24දා) නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවැසුවේ තරගාවලිය විශාකා පට්නම්, පූනේ හා දිල්ලිහිදී පැවැත්වෙනු ඇති බවයි.