FAST NEWS

24×7 Around the Globe

2021 IPL වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 ක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 දෙනෙකු ලියාපදිංචි කර තිබේ.   

ඒ අනුව මෙවර තරඟාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙවර වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් වන අතර එම සංඛ්‍යාව 56 ක්.