FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.  

ඒ බව තහවුරු කරමින් ඔහු සිය සාමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.