FAST NEWS

24×7 Around the Globe

වෙන්දේසියෙන් ප්‍රතික්ෂේප වුණු රඹුක්වැල්ල LPL සංචිතයට ඇතුළු වුනේ කොහොමද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේ දී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වුයේ නොමැත.

නමුත් ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා  රමිත් රඹුක්වැල්ල ද ඇතුළත් වී තිබේ.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඔහු ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට ඔහු නිරෝධායනට ලක් ව සිටින අතර තරගාවලියේ ඉදිරියේ ක‍්‍රීඩා කිරීමට නියමිතය.