FAST NEWS

24×7 Around the Globe

මැරතන් ඉසව්වක දී හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | ස්පාඤ්ඤය) – මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ලාංකික ක්‍රීඩීකා හිරුණි විජේරත්න සමත්ව ඇත.   

ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමාවට පත් කරමින්.