FAST NEWS

24×7 Around the Globe

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික කාරණාවක් යැයි කියා එතෙක් මෙතෙක් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම පිතිකරු ශහිඩ් අෆ්රිඩි යළිත් සිය මව් රට වන පකිස්තානය බලා පිටත්ව යයි.    

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායකයා ලෙසට කටයුතු කළේය.