FAST NEWS

24×7 Around the Globe

බුවනේෂ්වර් කුමාර්ට IPL තරඟාවලිය අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – IPL තරඟාවලියට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වී ඇත. 

පසුගිය සතියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී මොහු මෙලෙස ආබාධයට ලක්විය.