FAST NEWS

24×7 Around the Globe

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

(ෆාස්ට් නිව්ස් | බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් පත් කර ඇත.   

57 වන වියේ පසුවන ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වෙයි.