(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමාන්‍යයෙන් දිරපු, මලකඩ කාපු බඩු ගොඩක අපි කවදාවත් සුන්දරත්වයක් දකින්නේ නැහැ.
නමුත් කැමරා ශිල්පියෙකුට අපි දකින දෙයට එහා ගිය කලාත්මක බවක් ඉස්මතු කර ගන්න පුළුවන්.
මේ මාධ්‍යවේදියෙකු මෙන්ම කැමරාකරණයට දක්ෂ ගනේෂ් බැද්දගේ ගේ කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙළකි.
නිරූපණය ටීනා ශනෙල්




















