FAST NEWS

24×7 Around the Globe

2020 සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – 2020 සර්ෆින් හෙවත්, රළ මත ලිස්සායාම  ජාතික ශුරතාවලිය හා නිදහස් තරගාවලිය මේ මස 26, 27 යන දිනවල ආරුගම්බේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ජාතික තරගාවලිය 2018 වසරේ සිට ආරම්හ වූ අතර ,සෑම වසරකම අවසන් තරගාවලිය අරුගම්බේ හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් මෙවර නිදහස් තරගාවලියට එක්වන බව සර්ෆින් සභාපති ශිරාන් උක්වත්ත සඳහන් කරයි.