(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රයිගම් ටෙලීස් 2019 සම්මාන ප්‍රධානය ඊයේ (19) රාත්‍රී පැවැත්වුණි.
එහිදී ශලනි තාරකා ජනප්‍රිය සහ හොඳම නිළිය යන සම්මාන දෙකම දිනා ගැනීමට සමත් වුවාය.
හොඳම නළුවා සම්මානය ආනන්ද කුමාර උන්නැහැ හට හිමිවූ අතර ජනප්‍රියම නළුවා වූයේ රවීන් කණිෂ්කයි.









