FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇත.  

එරට ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වර්තා වෙයි.

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා අදාළ පියවර ගෙන ඇත.