FAST NEWS

24×7 Around the Globe

ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් යයි

(ෆාස්ට් නිව්ස් | ජපානය) – ගෝලීය වසංගතයක් වන කොරෝනා හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේදී පැවැත්වීමට කටයුතු යොදන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති නිවේදනය කරයි.