FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාලසටහන නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කරයි.

මෙම තරඟාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදී කල් දැමුණි.

අබුඩාබි හිදී ලබන 19 වන දා මෙම තරගාවලිය ආරම්භ වේ.

එහිදී පළමුවෙන් මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරඟය පැවැත්වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 10 වන දා අවසන් වීමට නියමිතය.