FAST NEWS

24×7 Around the Globe

බාර්සිලෝනා කණ්ඩායමෙන් තමන් ඉවත් නොවන බව මෙසී කියයි

(ෆාස්ට් නිව්ස් | ආර්ජන්ටිනා) – තමා බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට ගත් තීරණය වෙනස් කළ බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී කියා සිටී.    

ලොව වටිනාම පාපන්දු ක්‍රීඩකයා ලෙස හය වරක්ම ඔහු කිරුළු පැළඳුවහ.

තමාට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය සතියේ බාර්සිලෝනා සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

වර්තමාන ගිවිසුම අනුව මෙසීට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යා හැක්කේ 2021 දීය.