FAST NEWS

24×7 Around the Globe

ජලය අරපිරිමසින්නැයි ඉල්ලීමක්[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.