FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) මැන්චෙස්ටර්හි දී ආරම්භ වීමට නියමිතය.   

ජෝ රූට් එංගලන්ත කණ්ඩායම මෙහෙය වන අතර ජේසන් හෝල්ඩර් විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය මේ වනවිට එකට එකක් ලෙස  සම තත්ත්වයේ පසුවෙයි.