FAST NEWS

24×7 Around the Globe

T20 ලෝක කුසලාන කල් දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 T20 ලෝක කුසලාන පන්දුවාර ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබේ.