FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වූ දඟ පන්දු යවන්නිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි ලියනගේ ජීවිතක්‍ෂයට පත්වෙයි.

පසුගියදා කටුපොත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

පළාත් මට්ටමේ දකෂතා දැක්වූ ක්‍රීඩිකාවක් වන ඇය දඟ පන්දු යවන්නියක් ලෙස ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුලත්ව වූවාය.

මියයන විට ඇය 33 වන වියේ පසුවූවා.