FAST NEWS

24×7 Around the Globe

ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය 2021 දී පැවැත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය ලබන ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය මීට පෙර කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබුණි.

ජනවාරි 18 වනදා සිට 24 වනදා තෙක් එය පැවැත්වෙන බව ලෝක බැඩිමින්ටන් සම්මේලනය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහි සත්කාරකත්වය නවසීලන්තය විසින් දරන බවයි.