FAST NEWS

24×7 Around the Globe

සුරූපිනියන් 7 දෙනාගෙ කන්‍යාභාවය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණයි..

විකිණීමට තිබෙන අලුත් දෙයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕනෑම දෙයක් විකිණිය හැකි වත්මන් ලෝකයේ, සිය කන්‍යාභාවයද ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සමත් වූ සුරූපිනියන් 7 දෙනෙකු පිලිබඳ තොරතුරු රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ අන්තර්ජාල සඟරාවක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම සුරූපිනියන් 7 දෙනා සහ කන්‍යාභාවය සඳහා ඔවුන්ට ලැබුණු අති විශාල මුදල් සම්භාරයයි.

1. Rosie Reid – £8,400

2 .Graciela Yataco – $1,300,000

3. Raffaella Fico – $1.8 million

4. Alina Percea – £8,800

5. Natalie Dylan – $3.7 million

6. Catarina Migliorini – $780,000

7. Cathy Cobblerson – $100,000