විකිණීමට තිබෙන අලුත් දෙයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕනෑම දෙයක් විකිණිය හැකි වත්මන් ලෝකයේ, සිය කන්‍යාභාවයද ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සමත් වූ සුරූපිනියන් 7 දෙනෙකු පිලිබඳ තොරතුරු රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ අන්තර්ජාල සඟරාවක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම සුරූපිනියන් 7 දෙනා සහ කන්‍යාභාවය සඳහා ඔවුන්ට ලැබුණු අති විශාල මුදල් සම්භාරයයි.
1. Rosie Reid – £8,400
2 .Graciela Yataco – $1,300,000
3. Raffaella Fico – $1.8 million
4. Alina Percea – £8,800
5. Natalie Dylan – $3.7 million
6. Catarina Migliorini – $780,000
7. Cathy Cobblerson – $100,000








