FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ පාපැදි සවාරිය යළි කල් යයි

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) – ලොව ප්‍රමුඛතම පාපැදි සවාරිය වන ප්‍රංශ පාපැදි සවාරිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇති බව ප්‍රංශ රජය පවසයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ එය අගෝස්තු මාසයේදී පැවැත්වීමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.