FAST NEWS

24×7 Around the Globe

පකිස්තානයේ හිටපු නායිකා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

(ෆාස්ට් නිව්ස් | පකිස්තානය) – පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා සානා මීර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2005 වසරේ පාකිස්ථානය නියෝජනය කරමින් මුල් වරට ක්‍රීඩා කළ ඇය සිය වසර 15 ක ක්‍රිකට් දිවිය තුළ එක්දින කඩුලු 151 ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 89 ක් ලබාගත් බවයි.