FAST NEWS

24×7 Around the Globe

පාපන්දු සංගම්වලට FIFA වෙතින් මුල්‍යාධාර

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) -කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් සාමාජික පාපන්දු සංගම්වලට මුල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සම්මේලනය සඳහන් කළේ ඩොලර් මිලියන 150 ක් ඊට වෙන් කර ඇති බවයි.

පළමු අධියරේදී එක් සංගමයකට ඩොලර් පන් ලක්ෂය බැගින් ලබා දීමට නියමිතයි.