FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(03) දිනයේ ජපානයෙන්    කොරෝනා ආසාදිතය  314 ක් වාර්තා වී තිබේ.

මෙය එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වේ.

එසේම ජපානයෙන් ඊයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6කි.

නව ආසාදිතයන් අතරින් 89ක්ම ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වෙයි.

ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.