FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ මරණ 72 ක් දක්වා ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 72 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් 2,543 ක් ලෙස වාර්තා වෙයි. 

ඇමෙරිකාවේ ආසාදිතයින් 244,877 , ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක් , ස්පාඤ්ඤයෙන් 112,065 ක් , ජර්මනියෙන් 84,794 ක් , චීනයෙන් 81,589ක් , ඉරානයෙන් 50,468ක් , ප්‍රංශයෙන් 59,105ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබේ.

නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් ලෙසට වාර්තා වෙයි.