FAST NEWS

24×7 Around the Globe

රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල තව දුරටත් පහත වැටි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 193යි ශත 75ක් ලෙසින්.