FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය මිලියනය පසු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 1,015,059ක් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා නිසා මරණයට පත් සංඛ්‍යාව 53,167ක් වේ.

සුවය ලැබූ පිරිස 212,035ක් බවද විදෙස් වාර්තා වල දැක්වේ.