FAST NEWS

24×7 Around the Globe

රුපියල තවදුරටත් පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළ ගොස් තිබේ. 

ඒ අනුව අද (02) ඩොලරයක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 192.80 ක් වන අතර විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 187.70 ක් ලෙස වෙයි.