FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ලොව ලාබාලතමයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයට බිලිවූ ලොව ලාබාලතම දරුවා සම්බන්ධයෙන් වර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඒ සති 6ක් පමණ වයසැති ළදරුවෙකු මෙලෙස මෙලොව හැර ගිය බව ඇමෙරිකානු රජය පවසයි.

මියගිය ළදරුවා රෝහල කරා ගෙන යන අවස්ථාවේදී මිය ගොස් තිබේ.

ඇමෙරිකාවේ පසුගිය පැය 24 තුලදී වෛරසය හේතුවෙන් 1049 දෙනෙකු මියගිය අතර මේ කුඩා බිලිඳාද ඒ අතර වේ.