FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන රූපවාහිනියෙත් මුල්පුටුව හේමසිරිට.

මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ස්වාධීන රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා‍ ලෙස වැඩ භාරගෙන තිබේ.

මහජන බැංකුවේ සභාපති තනතුර දරන අතරම නව තනතුරට ඒ මහතා පත් කර ඇත.

හේමසිරි ප්‍රනාන්දු මහතා කලක් ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ලදී.