FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු ඩොලරය සාපේක්ෂව රුපියල තවත් පහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ සටහන්වූයේ රුපියල් 192.65 ක් ලෙසයි

එය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම ලෙස වාර්තා වෙයි.

ඩොලරයක ගැණුම් මිළ වාර්තා වූයේ රුපියල් 187.55 ක් ලෙසයි.

————————————————————————————————————————-

රුපියල තවදුරටත් පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7 කින් අවප්‍රමාණ වී තිබේ.

රුපියල විශාල ලෙස යුරෝ, ජපන් යෙන්, ස්ටර්ලින් පවුම්, කැනේඩියානු ඩොලර්,  ඕස්ට්‍රේලියානු ඩොලර් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණ වී ඇති බව වාර්තා වෙයි.