FAST NEWS

24×7 Around the Globe

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | සිරියාව) – මැදපෙරදිග සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය ඊයේ වාර්තා වී තිබුණි.

කොරෝනා වෛරසය අසාදනය වූ කාන්තාවක් රෝහල වෙත රැගෙන යාමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිරියාවේ තවත් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් 9 දෙනෙකු නිළ වශයෙන් වාර්තා වුවද වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ඊට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් විය හැකි බවයි.