මෙරටින් වාර්තා වූ ලාබලතම කොරෝනා රෝගීයා

මෙරටින් වාර්තා වූ ලාබලතම කොරෝනා රෝගීයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා රෝගියා අද පෙරවරුවේ රෝහල් ගත කෙරුණි.

ඒ හලාවත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදීය.

නාත්තන්ඩියේ පදිංචි මේ දරුවාගේ වයස මාස හතරක් වන අතර ඔහුට කොරෝනා වැලදී ඇත්තේ සිය සීයාගෙන් බව වාර්තා වේ.

මේ දරුවාගේ සීයා ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණ කොරෝනා රෝග ලක්ෂණ සඟවා ගෙන සිට ඇති බව හෙළි වී ඇත.

බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ  පවසන්නේ ඔහු මෙම පවුලේ සාමජිකයන් හයදෙනෙකු රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ශරීර ගත වී ඇති බව තහවුරු වී ඇති බවයි.