FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී පිටසක්වල ජීවීන්ගෙන් පෘතුවිය ආක්‍රමණයක් – භෞතික විද්‍යා විද්‍යාඥ ස්ටෙපන් හොව්කින්.

භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ස්ටෙපන් හොව්කින් මහතා පසුගියදා පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, ඔහු විශ්වාස කරන පරිදි ඉදිරියේදී පෘතුවිය පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකට ලක් විය හැකි බව ය.

ඔහු මේ බව පවසා තිබෙන්නේ, රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.

කොළම්බස් අමෙරිකාවට ගොඩබැස්සා සේ පෘතුවිය දෙස බලා සිටින පිටසක්වල ජීවීන් ද පෘතුවිය ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත හැකි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.