(ෆාස්ට් නිව්ස් | ජර්මනි) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයෙන් කම්පනයට පත් ජර්මනියේ හෙසෙයි ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයා සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී









