FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

(ෆාස්ට් නිව්ස් | පැරීසිය) – කොරෝනා වෛසරයෙන් ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය පැරීසියේදී මිය ගිය පළමු රාජකීයයා බවට තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ 86 හැවිරිදි ඇය ස්පාඤ්ඤයේ 6 වන ෆිලිප් රජුගේ ඥාතියෙකු බවයි.

ඇයගේ විවෘත අදහස් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇය රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.