FAST NEWS

24×7 Around the Globe

අධිකරණ ඇමති පුතු රකිත සිය පෙම්වතිය සමග ගත් ජයාරූප..

 

බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාද වන රකිත රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ෆෙස්බුක් ගිණුමෙහි ඇති ජයාරූප කිහිපයක් දෙස අන්තර්ජාලයේ සැරි සරන්නන් අතර මේ වන විට කතා බහට ලක් වෙලා තියනවා

එ තමා උණවටුන ප්‍රදේශයේ සිට ලක්නා අධිකාරී සහ අසිත් විතානගේ යන සිය හිතවතුන් දෙදෙනා සමඟ ගත් යැයි කියන ජයාරූප දෙකක් ඔහු සිය ‍ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රසිද්ධියට පත් කර ඇති නිසාවෙනි.

කෙසේ නමුත් මෙම ඇති සෙල්ෆි ජයාරූපයේ සිටින ලක්නා අධිකාරී යැයි කියන සුරූපි යුවතිය රකිත රාජපක්ෂ මහතාගේ පෙම්වති බවත් නුදුරේම එකිනෙකා විවාපත් වනු ඇතැයි අන්තර්ජාල පරීශීලකයන් අතර කතා බහට ලක්ව ඇත.