FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවත් හෙට සිට වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය. 

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.