FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ සහ දකුණු කොරියාවේ සති 3ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් |බ්‍රිතාන්‍යය) – කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමට බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාව සති 3 ක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර ඉන්දියාවේද ප්‍රාන්ත රැසක් වසා දමා ඇත.

ඉන්දියාවේ පවතින තත්ත්වය ගැන අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ජාතිය ඇමතීමට නියමිතය.