FAST NEWS

24×7 Around the Globe

කොදෙව් කණ්ඩායම දිවයිනට පැමීණේ.

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන කොදෙව් කණ්ඩායම අදත් (01දා) දිවයිනට පැමිණියේය.

ඊයේ දිනයේදීත් කොටසක් පැමිණියේය. කොදෙව් නායක ජේසන් හෝල්ඩර්, ඩැරන් බ්‍රාවෝ, දිනේශ් රාම්දීන්, මාලන් සැමුවෙල්ස් හා පුහුණුකරුවන් ඇතුලු 15ක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය එළැඹෙන 14 දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.