FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ නගර 80ක් වසා දැමේ

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව ) – ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ඉහළ යයි.

මේ නිසා නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුළු නගර 80ක් වසා දමා තිබේ.

එම නගර සියල්ල මාර්තු 31 වනදා දක්වා මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.