FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ එක් දිනක සිදුවූ කොරෝනා මරණ ගණන 793ක්.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක් දිනක වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන් වාර්තාවේ .එම ගණන 793කි.

ඊයේ දිනයේ පමණක් එම මරණ ගණන වාර්තා වී තිබේ.

ඒ අනුව එරට සිදුව ඇති මුළු කොරෝනා මරණ ගණන 4825කි.

එම මරණ සංඛ්‍යාව අනුව ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ ගණන 12,973ක් ව තිබේ .