FAST NEWS

24×7 Around the Globe

නිරුවත් කල කතකට පහර දෙන වීඩියෝව ගැන සමාජයේ දැඩි කතා බහක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(16) දිනයේ සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඒ කාන්තාවක් නිරුවත් කර පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවකි.

මෙය තොටළඟ 75 වත්ත තුළ හටගත් සිද්ධියක් බව වාර්තාවේ.

මෙම සිද්ධියට සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවටද තොරතුරු පැවසේ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 8 වනදාට යෙදුණු කාන්තා දිනයේදී පවා අප කාන්තා හිංසනය පිළිබඳව කොතෙකුත් කතා කලද රට තුල මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවෙයි.

දෙනෝදාහක් ඉදිරිපිට මෙම පහර දීම සිදු කරන අතර කිසිවෙකු ඇය බේරා ගැනීමට ඉදිරිපත් වන්නේද නැත.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කල යුතු නොවේද?