FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාව ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලූදෙනා දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

එය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

එය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගත පියවරකි

මේ වන විට නවසීලන්තයද එම වැඩපිළිවෙලට ක්‍රියාවට නංවා තිබේ.

මේ අතර විදේශීය මගී නෞකාවලටද ඕස්ට්‍රේලියානු වරායවල නැංගුරම්ලෑම තහනම් කර ඇත.එය ඉදිරි දින 30 තුළ ක්‍රියාත්මකයි.