FAST NEWS

24×7 Around the Globe

සෞදිය තාවකාලිකව ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබිය විසින් හෙට (15) දිනයේ සිට සති දෙකක කලයක් සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇත.